January 25, 2022

අද එළවළු මිල : මිලේ සුළු අඩුවක්

November 30, 2021

මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල අද (30) දිනය අදාළ දෛනික එළවළුවල සිල්ලර සහ තොග මිල ගණන් රජය විසින් නිකුත් කර තිබෙනවා.

එළවළු මිලද යම් මට්ටමකට පහළ ගොස් ඇති බවද කැපී පෙනෙනවා.

ඇතැම් එළවළු කිලෝ එකක මිල රුපියල් 500 ඉක්මවා ගිය අතර එම එළවළු වර්ගය වන්නේ මාළු මිරිස්.

වී හා ධානය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන, මුදල් හා ආර්ථික මධ්‍යස්ථාන) වේ.එම්.ඒ. ඩග්ලස් මහතා අත්සනින් යුතුවයි මෙම මිල ගණන් නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව එළවළු කිලෝ එකක් සඳහා වන මිල ගණන් පහතින් දැක්වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 December 2021 10:19