March 28, 2024

ලාංකිකයින්ට යළිත් කොරියාවේ රැකියා අවස්ථා

November 12, 2021

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නවතා දැමුණු දකුණු කොරියාවේ රැකියා අවස්ථා නැවත ශ්‍රී ලාංකිකයින් වෙත විවෘත කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා ඒ බව තහවුරු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජිං ජොං සඳහන් කර ඇත්තේ  "නව රැකියා අවස්ථා සඳහා කොරියාව වෙත ඇතුළුවීමට සූදානමින් සිටින ශ්‍රී ලාංකිකයින්ට ළඟදීම එම අවස්ථාව හිමිවෙනවා." යනුවෙනි.

Rate this item
(6 votes)
Last modified on Friday, 12 November 2021 11:26