April 25, 2024

සය නිවුන් දරුවන්ට මහජන බැංකුවෙන් තිළිණ

November 10, 2021

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට උපන් සය නිවුන් දරුවන් වෙනුවෙන් සිය ඉසුරු උදාන ගිණුම තුළින් තිළිණ පිරිනැමීමට මහජන බැංකුව පසුගියදා කටයුතු කළේය.

මෙම සඳහා වන තිළිණ මහජන බැංකුවේ නාරාහේන්පිට ශාඛා කළමනාකාරිනි ඉෂානි වීරසිංහ සහ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරිනි පවිත්‍රා දිසානායක මහත්මීන් විසින් දරුවන්ගේ පියා වන ප්‍රභාත් උදයංග මරවනාගොඩ මහතා වෙත නාරාහේන්පිට නයින්වෙල්ස් රෝහලේදී පිරිනැමීම සිදු කළේය.

Rate this item
(0 votes)