April 19, 2024

මහජන බැංකුව "ද ඒෂියන් බෑන්කර්" සම්මානයෙන් පිදුම් ලබයි

මහජන බැංකුව සේවා විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු "ද ඒෂියන් බෑන්කර්" ආයතනය විසින් 2021 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ට පුද්ගල කේන්ද්‍රීය බැංකුව සහ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව ලෙස මහජන බැංකුව සම්මානයෙන් පිදුම් ලබයි.

2021 වර්ෂය සඳහා වූ වෙළඳ මුල්‍ය සේවා විශිෂ්ටතා සම්මාන උළලේදී මහජන බැංකුව සම්මානයට පාත්‍රා විය.

Rate this item
(0 votes)