April 20, 2024

යූනියන් ඇෂූවරන්ස් අනුබද්ධිත සමාගමක් කරයි 

රක්ෂණ නියාමකවරයාගේ නව නීති අනුගමනය කරමින් යූනියන් ඇෂූවරන්ස් සිය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය සඳහා යූනියන් ඇෂූවරන්ස් ජෙනරල් (Union Assurance General) නමින් අනුබද්ධිත සමාගමක් බවට පත් කිරීමට සැළසුම් කර තිබේ.

නව යූනියන් ඇෂූවරන්ස් ජෙනරල් (Union Assurance General) පුද්ගලික සමාගම පසුව කොටස් වෙළඳපලේ ලැයිස්තුගත කිරීමට ද නියමිත බවත් මෙම බෙදා වෙන් කිරීමට අදාල කොටස්කරුවන්ගේ අනුමැතිය යථා කාලයේ දී ලබා ගැනීමට නියමිත බවත් නිවේදනයක් නිකුත් කරමින් යූනියන් ඇෂූවරන්ස් පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)