April 25, 2024

නේෂන් ට්‍රස්ට් බැංකුවට නව සභාපතිවරයෙක්

ක්‍රිෂාන් බාලේන්ද්‍රන් මහතා සිය සමාගමේ සභාපති ලෙස මැයි 01 වැනි දා සිට වැඩ ආරම්භ කිරීමට නියමිත බව නේෂන් ට්‍රස්ට් බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

හිටපු සභාපති අර්ජුන ගුණරත්න මහතා අප්‍රේල් 30 වැනි දා සිට එම ධුරයෙන් ඉවත් ව යාමෙන් අනතුරු ව ක්‍රිෂාන් බාලේන්ද්‍රන් මහතා ඒ සඳහා තෝරා ගෙන ඇත.

Rate this item
(0 votes)