April 20, 2024

මිස් ඉන්දියා රූමතියන් ගුවනින් කොළඹ බලයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගෘහස්ථ ගුවන් සේවයක්වන සිනමන් එයාර් ගුවන් සේවය මිස් ඉන්දියා 2014 අවසාන වටයේ රූමතියන්ට කොළඹ නගරය පෙන් වූ බව වාර්තා වේ.

පසුගිය දා එම රූමතියන් 07 දෙනාට ගුවන් සවාරියක් ලබාදෙමින් කොළඹ නගරයේ සිරිය දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

වෝටර්ස් ඒජ් හෝටලය අසල දියවන්නා ජලාශයෙන් ගමන් ආරම්භ කළ Cessena 208 දරණ සුපිරි පහසුකම් සහිත ගුවන් යානය ඉහළ අහසේ සිට ඉන්දීය රූමතියන්ට කොළඹ දැකබලා ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

Rate this item
(0 votes)