April 20, 2024

"ලංකා බැංකුව කියන්නෙ මහ පොළොවෙ පයගහලා ඉන්න බැංකුවක්"- නීතිඥ කාංචන රත්වත්තේ

"ලංකා බැංකුව කියන්නෙ මහ පොළොවෙ පයගහලා ඉන්න බැංකුවක්"
නව නිවහනකට ගොඩවැදුනු ලංකා බැංකුවේ පානදුර නගර ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ලංකා බැංකුවේ සභාපති නීතිඥ කාංචන රත්වත්තේ මහතා.

Rate this item
(0 votes)