රෝද හතරේ වාහනය සඳහා මෝටර් බයිසිකල් එන්ජීමක් භාවිතා වන අතර රථය දිගින් මිලි මීටර් 2752 ක්ද පළලින් මිලි මීටර් 1312 ක්ද උසින් මිලි මීටර් 1650ක්ද වනවා . එන්ජිමේ බලවේගය අශ්වබල 200 ක් .රථයේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 70ක්.
බජාජ් සමාගමට අනුව මෙම රථයේ මිල රුපියල් ලක්ෂ තුනක් පමණ වනු ඇති බව වාර්තා වනවා .