March 28, 2024

ධම්මික පැණිය පානය කළ සෞඛ්‍ය ඇමැතිනියටත් කොවිඩ්

ධම්මික පැනිය මුලින් ම පානය කල සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබෙන බව වාර්තා වනවා

කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද PCR පරීක්ෂණයක දී ඇය ආසාදිත බව හෙළිවී ඇති බවයි පැවසෙන්නේ

ඒ අනුව ඇය මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇති බව වෙබ් අඩවියක් වාර්තා කොට තිබුනා.

Last modified on Sunday, 24 January 2021 18:04

Related items