April 25, 2024

රන්ජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

අධිකරණයට අපහාස කළැයි  චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ  ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට  වසර හතරක බරපලත වැඩ සහිත සිර දඩුවම්  නියම කළේය.
 
අද (12)  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම දඩුවම් නියම කෙරිණි.
 
සිසිරද ආබෘ, විජිත් මලල්ගොඩ, ප්‍රීතිපද්මන් සූරසේන  යන  ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද නඩුව විභාගයට ගැණිනි.

Last modified on Tuesday, 12 January 2021 12:27