March 29, 2024

මගේ යටතේ හිටපු කෝප්‍රල් අද පොලීසිය භාර ඇමති - දියුණු වෙලා ඉන්න එක ගැන මට සතුටුයි - සරත් ෆොන්සේකා Featured

December 03, 2020

තමා ආනන්ද විද්‍යාලයේ කෙඩෙට් සාජන් ධුරය දරද්දී තමාගේ යටතේ එහි සිටි කෝප්‍රල් අද මෙරට නීතිය හා සාමය කටයුතු පිළිබඳ ඇමැති වී සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කරන ලදී.

මගේ යටතේ සිටි කෝප්‍රල් අද දියුණු මට්ටමකට පැමිණ මෙවැනි තැනක සිටීම ගැන තමා සතුටු වන බවද ෆොන්සේකා මහතා සඳහන් කරන ලදී.

සරත් ෆොන්සේකා මහතා එසේ නව පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යවරයාව හඳුන්වා දෙමින් සුභ පතක් දී සරත් වීරසේකර මහතාද සභාවේ සිටීම විශේෂත්වයකි.

Last modified on Thursday, 03 December 2020 20:58