April 19, 2024

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

November 21, 2020

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි.

ඒ අනුව 2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමට අනුව වැඩි ඡන්ද 99කින් අයවැය සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 151 සහ විපක්ෂව 52 ලැබිණි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 November 2020 12:30