April 20, 2024

ඔබයි අලුත් පක්ෂයේ අනාගත නායකයා වෙන්න සුදුසු - ඇමති ජොන්ස්ටන්ගෙන් ප්‍රකාශයක් Featured

November 19, 2020

තමුන්නාන්සේ හොඳ මන්ත්‍රීවරයෙක්, හොඳ අනාගතයක් තියෙනවා. ඒ නිසා අලුත් පක්ෂයේ ඊළඟ නායකයා වෙන්න කියා තමා ප්‍රර්ථනා කරන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමඟි ජනබලවේග මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අමතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිංහරාජයේ කල සංචාරය පිලිබඳ කරුණු විමසු අවස්ථාවේදීය.

බුද්ධික පතිරණ මහතා දක්ෂයෙකු බැවින් වැඩිපුරම ප්‍රශ්න අහන බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Last modified on Thursday, 19 November 2020 10:59

Related items