April 20, 2024

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ පදනම ස්වාධීනත්වයයි - ජනපති Featured

ශ්‍රී ලංකාව හැම විටම ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් කිසිවිටෙකත් ලෝක බලවතුන්ගේ බල අරගල වලට මැදිහත් නොවන බව දන්වමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ .

ජනපතිවරයා මෙම සටහන තබා තිබෙන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හමුවීමෙන් පසුවය.

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර ද්විපාර්ෂික ශික සම්බන්ධතාවය දියුණු කර ගැනීමට කටයුතු කරන බව ද ජනපතිවරයා වීසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Last modified on Thursday, 29 October 2020 11:39

Related items