April 20, 2024

20වන ව්‍යවස්ථා සංශෝධනය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි Featured

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි.

ඊට පක්ෂව ඡන්ද 156ක්ද, විපක්ෂව ඡන්ද 65 ක්ද ලැබිණි.

මුළු පැමිණීම 213කි.

Last modified on Thursday, 22 October 2020 19:55

Related items