April 19, 2024

ජනපති - අගමැති සිහින බොඳ වී ගිය සජිත් තවත් සිහිනයකට අවතීර්ණ වේ Featured

ජනාධිපති සිහිනය මෙන්ම අගමැති සිහිනය බොඳවී ගිය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දැන් පළාත් සභා සිහිනයකට අවතීර්ණ වී තිබේ.

ඊයේ (10) ප්‍රථම වතාවට පළාත් සභා මැතිවරණය ගැන කතා කළ සජිත් ප්‍රේමදාස මහතා ඊට සමඟි ජන බලවේගයෙන් නැවුම්, දක්ෂ හා පිළිගත් වෘතියන්ගෙන් යෙදෙන තරුණ පිරිසකට අවස්ථාව ලබා දී ජයග්‍රහණය කරා ගමන් කරන බව හෙළිදරව් කරන ලදී.

මිට පෙර ජනපති හා අගමැති ධූර වලට පත් වී තමන් ජනතාවට ඉටු කරන සේවාව පිළිබඳව පොරොන්දු දෙමින් උදම් මැණු සජිත් ප්‍රේමදාස මහතා තවමත් කිවෙකුත් කතා නොකරනපළාත් සභා ගැන කතා කිරීම තවත් අන්ත පරාජයක පෙරනිමිත්තක් බැව් පෙනෙන්නට තිබේ.

Last modified on Tuesday, 11 August 2020 09:41