April 25, 2024

කරුණා එල්ලන තැනටම වැඩේ දුරදිග යයි Featured

කරුණා අම්මාන් විසින් යුධ හමුදා සෙබළුන් දහස් ගණනක් එකවර ඝාතනය කළ බවට කළ ප්‍රකාශය ඔහුට මරණිය දණ්ඩනය නියම කිරීමට ප්‍රමාණවත් බව කොටි ත්‍රස්තවාදය පරාජය කළ යුධ හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.

එහෙත් පාලක පොදුජන පෙරමුණේ ඇතැම් පාර්ශවයන් කරුණා අම්මාන්ට එල්ල වන විරෝධතාවයන්ගෙන් ඔහු මුදවා ගැනීමට උත්සාහ ගනිමින් සිටියි.

කරුණා අම්මාන් කළ සිල්ලර ප්‍රකාශය වැනි දේවල් පදනම් කොට චන්දය නොදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) ජාතිය අමතා කළ කතාවේදී ඉල්ලීමක්ද කළේය.

Last modified on Monday, 29 June 2020 11:32