March 28, 2024

සිරකරුවන් බෙදාගන්න වියට්නාමය සමග ගිවිසුමක්

දඩුවම් ලැබු සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබඳව සහ තවත් කරුණු කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගිවිසුමකට අද කොළඹ හිල්ටන් හෝටලයේදි අත්සන් තබන ලදි.

වියට්නාම් ජනරජයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ජෙනරාල් ත‍්‍රායි ඩයි ක්වාන් සහ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් යන මහත්වරුන් මෙම ගිවිසුම්වලට අත්සන් කරන ලදි.‍ 

මෙම ගිවුසම අත්සන් කිරිමේ අවස්ථාවට හා ද්විපාර්ශික සාකච්ඡා සඳහා පොලිස්පති එන්කේ ඉලංගකෝන්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරුන් වන ඩොනල්ඩ් මුරගේ,මාලිකා සුරියප්පෙරුම, සහකාර ලේකම් ඩීඑම්එම් දිසානායක යන මහත්ම මහත්මීන්ද සහභාගි විය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 April 2014 08:43