March 29, 2024

නොරොච්චෝලේ යළිත් චීනයට

නොරොච්චෝලේ බලාගාරයේ මෙහෙයුම් කටයතු වසර තුනක  කාලයක් සඳහා චීනයට යළිත් පැවරීමට රජය තීරණය කර ඇත.

චයිනා මැෂිනරි ඉන්ජිනේරින් කෝපරේෂන්(CMEC)සමාගම වෙත මෙලෙස මෙහෙයුම් කටයුතු පැවරීමට නීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Rate this item
(0 votes)