April 18, 2024

රනිල් රට හැර යයි

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපදයේ මැසචුසෙටිස් තාක්ෂණික ආයතනයේ දේශන සඳහා ඊයේ දිවයිනෙන් පිටත්විය.

වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ පක්ෂය මෙහෙය වීම නායකත්ව මණ්ඩලය විසින් සිදුකරනු ලබන අතර,නායකත්ව කාර්යයන් ආවරණය කිරීම කරූ ජයසූරිය මහතා විසින් සිදුකරයි.

සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක ධුරයේ වැඩ කටයුතු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතාට පැවරෙනු ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 April 2014 11:48