March 28, 2024

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් – ප්‍රධාන මාර්ග කිහිපයක් හිරවෙයි

පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

යොදවා ඇති විශේෂ ආරක්ෂාව හේතුවෙන් බත්තරමුල්ල, රාජගිරිය, නුගේගොඩ අවට රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බවද ඒෂියන් මිරර් වර්තාකරු සඳහන් කළා.

Rate this item
(0 votes)