March 29, 2024

හෙට සහ අනිද්දා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අප්‍රේල් මස 19 සහ 20 දෙදින තුළ පැය 3යි මිනිත්තු 20 ක කාලයක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව A සිට W දක්වා වන කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා පැය 02ක් ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01යි මිනිත්තු 20ක් බැගින් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

Rate this item
(0 votes)