March 28, 2024

අගමැතිගේ යෝජනාවට උද්ඝෝෂකයින් උත්තර දෙයි Featured

අගමැති සමඟ සාකච්ජාවට සුදානම් නැති බව උද්ඝෝෂකින් පවසන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කරනවා.

අගමැතිවරයා උද්ඝෝෂකයින්ට සාකච්ජාවට ආරාධනා කර තිබුණද ඒ සාකච්ජා අවශ්‍ය නැති බවයි උද්ඝෝෂකයින් පවසන්නේ.

No photo description available.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 13 April 2022 15:57