April 24, 2024

ගාලුමුවදොර විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට සූදානම් – අගමැති කියයි

ගාලුමුවදොර විරෝධතාවේ නිරත විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

Rate this item
(1 Vote)