March 29, 2024

ඩීසල් සහ පෙට්‍රල්, කෑන් සහ බූලිවලට නිකුත් කිරීම දින තුනකට අත්හිටුවයි

හෙට (12) දිනයේ සිට ලබන 14 වැනිදා දක්වා දින තුන තුළ ඩීසල් සහ පෙට්‍රල් පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට නිකුත් කිරීම අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ පැවති මධ්‍ය හමුවකට එක්වෙමින්.

Rate this item
(0 votes)