April 20, 2024

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (11) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අගමැති කාර්යාලය නිවේදනය කරනවා.

අද පස්වරු 7.30ට අග්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කෙරෙනු ඇති.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයන් සහ රටේ ජනතාව මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් ද අදහස් පළ කිරීමට නියමිතයි.

Rate this item
(2 votes)
Last modified on Monday, 11 April 2022 18:53

Related items