April 23, 2024

හුළුගල්ල අද සිට විදෙස් සේවයට 

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා තවත් සුළු මෙහොතකින් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තාවේ.

{module LOLC}

ඔහුගේ සේවය ෆීජි,තස්මේනියා ඇතුළු කිහිපයකට අදාල බවයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 April 2014 09:56