April 20, 2024

මහරගම පමුණුවේ ගින්නක්! රෙදි අලෙවිසැල් පෙළක් විනාශයි

මහරගම, පමුණුව රෙදි අලෙවිසැල් පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.

මේවන විට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Rate this item
(0 votes)