March 29, 2024

මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරයි Featured

රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එය ඊයේ (01) සිට ක්‍රියාත්මකයි.

මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින්,

Rate this item
(0 votes)

Related items