April 25, 2024

මහ මඟ ගිනිගත් සුඛෝපභෝගී මෝටර් රථය (VIDEO)

දෙමටගොඩ ගුවන් පාලම මත සුඛෝපභෝගී මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ යොදවා තිබුණා.

Rate this item
(1 Vote)