March 29, 2024

හෙට පැය 06ක් අඳුරේ

හෙට දිනයේදී ඇතැම් ප්‍රදේශවලට පැය 06 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව A, B, C, D , E, F, G, H, I, J, K , L කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබෙනවා.

P, Q, R, S, T, U, V, W කලාප 08 කට හෙට පැය 06 යි විනාඩි 20 ක විදුලි කපා හැරීමක් සිදුවනවා.

Rate this item
(3 votes)