March 28, 2024

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත සම්මතයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

විවාදය අවසානයේ බෙදීමක් අවශ්‍ය බවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කලා.

ඒ අනුව පැවති ඡන්දයේදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 86 ක්ද විපක්ෂව ඡන්ද 35 ක්ද හිමිවුණා.

කාරක සභා අවස්ථාවේදී සංශෝධන සිදුකිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව පණත සම්මත කෙරුණා.

Rate this item
(2 votes)