March 29, 2024

හෙට විදුලි කප්පාදුව සිදු කරන වේලාවන් මෙන්න

හෙට (17) දින විදුලි කප්පාදුව සිදුකිරීමට අදාළව විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති කාලසටහනට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව සවස 3ත් රාත්‍රී 11ත් අතර කාලය තුළ P, Q, R, S, T, U, V, W කලාප සඳහා පැය 2ක් විදුලි කප්පාදු කෙරෙනු ඇති.

එසේම A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා පෙරවරු 9ත් පස්වරු 5ත් අතර පැය 2කුත් සවස 5 සිට රාත්‍රී 10 දක්වා අතර කාලය තුළ පැය 1යි විනාඩි 15ක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

Rate this item
(1 Vote)