April 25, 2024

ලිට්‍රෝ හා ලාෆ් ගෑස් බෙදාහැරීම නවතියි

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් බෙදා හැරිම අත් හිටුවා ඇති බව ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් සභාපතිවරුන් ප්‍රකාශ කරනවා.

මීට හේතු වී ඇත්තේ, මේ වන විට අදාළ ගෑස් සමාගම් දෙක ම සතු ව ප්‍රමාණවත් ගෑස් තොග නොමැති වීමයි.

Rate this item
(3 votes)