March 29, 2024

මත්පැනටත් වහාම ක්‍රියාත්මක වන පරිදි අත තියයි

මෙතෙක් මහජන විරෝධයක් නොතිබුණේ මත්පැන් මිල සම්බන්ධයෙන් පමණයි.

එහෙත් මත් පැන් මිලද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීන්දු කර තිබෙනවා.

ඒ අනුව මිලි ලීටර් 750 ක මත්පැන් බෝතලයක මිල රු. 100 කින් ඉහළ යෑමට නියමිතයි.

මිලි ලීටර් 375 මත්පැන් බෝතලය බෝතලය රු 60 කින්ද , මිලි ලීටර් 180 බෝතලය රු 30 කින් ඉහළ දමා තිබෙනවා.

දේශීයව නිෂ්පාදනය කරන බියර් කෑනයක මිල රුපියල් 10 කින්ද ඉහළ යනු ඇති.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 March 2022 00:56