March 29, 2024

මනාපය ගන්න 2000 චෙක්පත් 20,000 ක් නිකුත් කරලා

පසුගිය පළාත් සභා මැතිවරණය පැවැත් වූ 29 වැනිදා දකුණු පළාත් සභා අපෙක්ෂකයෙකු රුපියල් 2000 ක් වටිනා චෙක්පත් 20,000 ක් බෙදාහැර ඇති බව වාර්තාවේ.

මෙම අපේක්ෂකයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපෙක්ෂකයෙකු බවයි වාර්තා වන්නේ.

ඔහු මැතිවරණය සඳහා රුපියල් මිලියන 20 ක් පමණ වැයකර ඇති අතර ඉහල ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇති බව වාර්තාවේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 April 2014 08:53