April 19, 2024

හෙට දිනයේ විදුලි කප්පාදු සිදු කරන වේලාවන් මෙන්න

හෙට දිනයේ විදුලි කප්පාදු සිදු කරන වේලාවන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K සහ L කලාප සඳහා පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදු වනවා.

එමෙන්ම එම කලාප සඳහා පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 01 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටද නියමිතයි.

P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 05 සිට රාත්‍රී 11 දක්වා පැය 01 ක විදුලි කප්පාදුවක්ද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

විදුලිය කප්පාදුව සිදුවන ප්‍රදේශ හා වේලාවන් පිළිබඳ සම්පූර්ණ විස්තර මෙතැනින්

Rate this item
(21 votes)