March 29, 2024

හෙට විදුලි කප්පාදුව පැය 7 1/2යි - කාලසටහන මෙන්න

හෙට දිනයේ දී පැය 7 1/2 කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ජාතික විදුලිබල මණ්ඩලය මහහජන උපයෝගිතා කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

මේ අනුව හෙට දහවල් කාලය තුළ දී පැය 5ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර රාත්‍රී කාලයේදී තවත් පැය 21/2 ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

කෙසේ වෙතත් මෙම විදුලිය විසන්ධි කිරීම සිදු කෙරෙන්නේ ද පැරණි කාලසටහන සහ කලාප අනුව බවත් විදුලි විසන්ධි කෙරෙන කාල සීමාව පමණක් දීර්ඝ කර ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් පවසනවා.

Rate this item
(8 votes)
Last modified on Tuesday, 01 March 2022 17:36