April 25, 2024

විදුලිය කැපීම අද වෙනස් වෙයි

February 19, 2022

සැලසුම් කළ විදුලි කප්පාදුව අද (19) දින සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළත්.

කෙසේ වෙතත් විදුලි සැපයුම පවත්වාගෙන යාමේ දී විටින් විට මෙගාවොට් 150ක පමණ අඩුවක් හටගන්නා බව යි ඔහු පවසන්නේ.

මේ හේතුවෙන් ඇතැම් ස්ථානවල සුළු කාලයකට විදුලි කප්පාදු සිදු විය හැකි බව ඔහු ප්‍රකාශ කරනවා.

නමුත් උසස් පෙළ විභාග අපේක්ෂකයින් සහ අනෙකුත් සිසුන් පිළිබඳ අවධානය යොමු කොට පස්වරු 6.00න් පසුව කිසි ලෙසක විදුලි කප්පාදුවක් සිදු නොවන බව රත්නායක මහතා පවසනවා.

Rate this item
(3 votes)
Last modified on Saturday, 19 February 2022 18:57