April 25, 2024

නවම් පෝය අදයි

February 16, 2022

නවම් පුර පසළොස්වක පෝය දිනය අදට (16) යෙදී තිබෙනවා.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම මෙන් ම බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව තිබෙනවා.

පොහොය දිනය වෙනුවෙන් වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජා පැවැත්වෙනවා.

Rate this item
(0 votes)