මධ්‍යම කාරක සභාව හෙට (21) රැස්වන්නේ විශේෂ තීරණයක් ගැනීමට නොවන බවත් එය වසරේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

නව සන්ධානගතවීම් සිදුවුවහොත් සිදුවන්නේ ඉදිරි දේශපාලන පෙරලි සමඟ බවයි ඔහු වැඩිදුරටත් අවධාරණයව කළේ.