April 19, 2024

දක්ෂිණ අධිවේගයේ වාහන එකදිගට හැප්පෙයි (VIDEO)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන කිහිපයක් එකට ගැටීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ කහතුඩුව සිට කොට්ටාව දෙසට ගමන්කරමින් තිබූ වාහන කිහිපයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ එහිදී රථවාහන හතරක් එකිනෙක ගැටී ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 14:18