April 20, 2024

ගාමිණි සෙනරත් ජනපති ලේකම් ලෙස වැඩ බාර ගනී

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සේදර මහතා, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර සිය නව තනතුරේ රාජකාරි ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසනවා.

මීට පෙර ඒ මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළා.

ආචාර්ය පී. බී ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එම තනතුර සඳහා සෙනරත් මහතාව පත්කෙරිණි.

මේ අතර වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ, අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 January 2022 11:22