March 29, 2024

මමත් ශ්‍රීලනිපයේ - අගමැති මහින්ද කි කතාව දුමින්ද හෙළි කරයි (VIDEO) Featured

"අපි ජනවාරි තුන් වෙනිදා දයාසිරිත් මාත් එකක්ම ගියා අග්‍රාමාත්‍යතුමාට සුබ පතන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා මොනවද කිව්වේ? දයාසිරි සාක්ෂි. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිව්වා." යැයි පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයා එවැන්නක් පැවසු බවට දයාසිරි ජයසේකර මහතා සාක්ෂි බවද ඒ මහතා පැවසුවා.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුවට එක්වෙමිනි.

වෙනදා ශ්‍රීලනිපයට බැනපු උදවිය අද  ශ්‍රීලනිපය ගැන කතා බහ කරන බවත් ඒ මහතා පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 15:20