April 24, 2024

BREAKING: තත්ත්වය බරපතලයි! ඔමික්‍රෝන් ආසාදිතයින් 160ක් හදිසියේ මතුවෙයි! Featured

මෙරටින් තවත් ඔමික්‍රොන් කොරෝනා ආසාදිතයන් 160 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ අදාළ ආසාදිතයින් පිරිස එම විශ්වවිද්‍යාලයේ රසායනාගාරය මගින් සිදුකළ පර්යේෂණ තුළින් හඳුනාගත් බවයි.

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 208 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 15 January 2022 14:46