April 25, 2024

BREAKING: අද විදුලිය කැපීම ගැන මණ්ඩලයෙන් නිවේදනයක්

අද (14) දින රාත්‍රියේ ද විදුලි විසන්ධි කිරීමක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි මහතා මීට සුළු මොහොතකට පෙර මේ බව සඳහන් කළා.

මෙම විදුලි කප්පාදුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සිදුවිය හැකි බව යිි ඔහු ප්‍රකාශ කරන්නේ.

එමෙන්ම පැයක පමණ කාලයක් මෙලෙස විදුලිය විසන්ධි විය හැකි බවට ඔහු වැඩිදුරටත් අනාවරණය කළා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 14 January 2022 19:45