April 24, 2024

දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් හදිසියේ ක්‍රියාත්මක කල වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසුවා. 

වර්ජනය අවසන් කළ ද දුම්රිය ධාවනය නැවත යතාවත් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බවත් චාමර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)