April 24, 2024

බොරැල්ල පල්ලියේ බෝම්බය තැබූ සැකකරු රිමාන්ඩ්

බොරැල්ල දේවස්ථානයක තිබී අත්බෝම්බයක් සොයාගැනීම සම්බන්ධ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරුව අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ලබන 25 වනදා දක්වා එලෙස බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර තිබෙනවා.

සබැඳි පුවත් - බොරැල්ල පල්ලියේ බෝම්බය තැබූ සැකකරු රිමාන්ඩ්

                 දේවස්ථාන භූමියකින් අත් බෝම්බයක් හමුවෙයි

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 January 2022 15:22