April 25, 2024

නීතිඥ සංගමයේ නව සභාපති සාලිය පීරිස් - ලේකම් ඉසුරු බාලපටබැඳි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නැවතත් තෝරා පත්කර ගෙන තිබෙනවා.

එම සංගමයේ 2022/23 වසරේ ලේකම්වරයා ලෙස නීතිඥ ඉසුරු බාලපටබැඳි මහතා පත් වුණා.

Rate this item
(0 votes)